COVID පාලනයට යුරෝපා රටවල් දැඩිව තීරණ ගත යුතුයි - WHO

ඔක් 28, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපා කලාපයේ රටවල් කාලෝචිත හා දැඩි තීරණ ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

    එම රටවල් දැනට සිදුකරන ක්‍රියාදාම වේගවත් කළ යුතු බවයි, එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙන්නේ.

    ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල වෛරසය නැවතවරක් ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවයි, ඔහු තවදුරටත් පවසන්නේ.

    කෙසේ වුව ද යුරෝපා කලාපයේ සෞඛ්‍ය අංශවල කැපවීම හේතුවෙන් මරණ අනුපාතය බොහෝ අඩු අගයක් ගෙන තිබේ.

    Latest News