අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට (27) දිවයිනට

ඔක් 26, 2020

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

    අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විමට නියමිතය.

    රාජ්‍ය ලේකම්වරයා කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයට ද පැමිණිමට නියමිතව තිබේ.

    Latest News