ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදය පිළිබඳව අධිකරණය ඉදිරියේ ඊට අදාල ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලබන ඉරුදින කතෝලික දේවස්ථානවල දේව මෙහෙය පැවැත්වීමෙන් වලකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබේ.
ලෝ ප්‍රකට මාලිබර්න් ක්‍රීකට් සමාජයේ [Marylebone Cricket Club (MCC)] මීළඟ සභාපති තනතුර සදහා ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යෝජනා වී ඇත.
ඇල්ල ප්‍රදේශයට විදේශීය සංචාරක පැමිණිම පසුගිය දින කීපයක් තිස්සේ තරමක් අඩුවුවත් දැන් එය යථා තත්වයට පත්වෙමින් තිබේ.
පසුගියදා(21) කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝමබය පුපුරවාගත් මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක්ට අයත් යතුරුපැදියක් කුලියාපිටිය පොලීසිය මගින් සොයා ගැනිණ.
ගල්ඔය සීනි සමාගමේ, මුවන්ගල ගබඩාවේ උක් කැපිම සදහා භාවිතා කරණ පිහි 177ක් අද අම්පාර පොලිස්ථානයේ අපරාධ අංශය මගින් සොයා ගෙන තිබේ.
අයි.එස්.අයි ත්‍රස්ත සංවිධානයේ සමාජිකත්වය දරන හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික තරුණයෙකුගේ නිවසේ තිබි පිහි නවයක් සහ එම තරුණයාගේ සහෝදරයෙකු හැටන් පොලිසිය මගින් ඉකුත් අත්අඩංගුවට ගෙන තිබේ.
රටේ වර්තමාන ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පති හා ත්‍රිවිධ හමුදාපතිවරු පැය 24කට වරක් ජනපති හමුවී සාකච්ජා කිරීමට තීරණය කර තිබේ.
මුලතිව්,ආලම්පිල්ල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමක දී ආරක්ෂක අංශ විසින් භාවිත කරන වෝකි ටෝකි 9ක් යුධ උපකරණ තොගයක් සොයාගනු ලැබිණ.