අදහස් විමසීම සිදු කෙරෙන්නේ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් ඊයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා සහ අදහස් ඉදිරිපත් කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට පත් කෙරුණු "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව" දේශපාලන පක්ෂවලින් අදහස් විමසීම ආරම්භ කර තිබේ.