පාර්ලිමේන්තු සභාවට සාමාජිකයින් නම් කරන්න කතානායකගෙන් දැනුම්දීමක්

ඔක් 31, 2020

    පාර්ලිමේන්තු සභාව සඳහා සාමාජිකයින් නම් කරනන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාට හා විපක්ෂ නායකවරයාට දැනුම් දී ති‌බේ.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකවීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වූ අතර ඒ වෙනුවට එමගින් යෝජනා වූයේ පාර්ලිමේන්තු සභාවයි.

    ඒ අනුව සියලු ස්වාධීන කොමිෂන් සභාවල පත් කිරීම් සඳහා නිරීක්ෂණ ලබාදීම පාර්ලිමේන්තු සභාව මගින් සිදුවනු ඇති.

    කෙසේවෙතත් අදාළ නිරීක්ෂණ සිය අභිමතය හා කැමැත්ත පරිදි නොසලකා හැරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට බලය පවරා තිබේ.

    Latest News