සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි දිවයිනට පැමිණියහ.
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට ඊයේ රාත්‍රී 7.00 සිට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද අලුයම 4.00ට ඉවත් කෙරිණ.