සෙනසුරාදා, 18 මැයි 2019

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීම ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(18) සිදුවිය.

Published in News
සෙනසුරාදා, 18 මැයි 2019 12:24

විජයග්‍රහණයේ සැමරුමට වසර 10යි

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය තුරන් කර අදට (18) දස වසරක් සපිරේ.

Published in News
සෙනසුරාදා, 18 මැයි 2019 11:59

ඔස්ට්‍රේලියා මහ මැතිවරණය අද

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අදයි. ඉදිරි වසර කිහිපය සඳහා එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය තීරණය කෙරෙනුයේ, මෙම මැතිවරණයත් සමගයි.

Published in WORLD

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.

Published in News

ජාතික රණවිරු දිනයට (19) සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ නිර්දේශය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 38 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.

Published in News

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය,බෝසතාණන්වහන්සේගේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනාර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.

Published in News

සියලු ජනතාවට සාමකාමී ලෙස වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා පවසයි.

Published in News

වෙසක් දිනයේ වෛරයේ අන්ධකාරය දුරුවී, සමඟිය, සන්තුෂ්ඨිය සහ ප්‍රබෝධය පිරි නවයුගයක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Published in News

වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙක් නිදහස් කෙරේ. බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

Published in News

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ශීඝ්‍රගාමි දුම්රිය සියල්ල අද (18) කැලණිය දුම්රිය ස්ථානයේ ද නැවැත්විමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Published in News

Latest News