සෙනසුරාදා, 18 මැයි 2019

පොදු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, විශාල වශයෙන් ජනතාව රැස් වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුව ද, බුදු දහමේ උත්තරීතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මේ වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

Published in News

බුදුන් වහන්සේ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසි‍‍ඳේ - අවෛරයෙන් වෛරය සංසි‍ඳේ’ යන සදාතන සත්‍ය කෙරෙහි යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබදු මොහොතක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Published in News

Latest News