කාකිව් වෙත එල්ලවන දැවැන්ත රුසියා ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා යුක්රේනය විසින් ස්මාර්ට් මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.
එක්සත් ජනපද නාවික හමුදාව, දෙවැනි ලෝක යුද සමයේ භාවිත කර ඇති ඉපැරණි සබ්මැරීනයක සුන්බුන් සොයා ගෙන තිබෙනවා.
මෙක්සිකෝවේ සැන් පේද්‍රෝ ගාර්සා ගාර්ෂියා නගරයේ පැවැත්වුනු මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර ඉදි කර තිබූ වේදිකාවක් කඩා වැටී තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා c පළාතේ රිචාඕ නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.
අභාවප්රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි ගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ඒ, ඔහුගේ උපන් ගම් ප්‍රදේශයවන ‘මෂ්හාද්’ නගරයේදී.
තායිවාන ජනාධිපති විලියම් ලායිගේ පදවිප්‍රාප්තියෙන් දින තුනක් ඉක්ම යන මොහොතේ එරට කින්මෙන්, මට්සු, වුකියු සහ ඩොන්ජින් දූපත් වටා චීනය විසින් අරඹා ඇති යුධ අභ්‍යාස තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෙළා දැක තිබෙනවා.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එලැඹෙන ජූලි 4 වැනිදා පැවැත් වෙන ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
ගාසා තීරයේ උතුරු ජෙනින් ප්‍රදේශයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුමකින් පලස්තීන වැසියන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ තත්වයකින්, පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස්, තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.
අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය යන රටවල් ලබන 28 වැනිදා සිට පලස්තීනය රාජ්‍යක් ලෙස පිළිගැනීමට, තීරණය කර තිබෙනවා.
ඉතාලියේ නේපෝල්ස් නගරයේ හටගත් භූ කම්පනයක් හේතුවෙන් එහි පාසල් සහ කර්මාන්තශාලා තාවකාලිකව වසාදමා තිබෙනවා.
අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.