සිව් වසරකට වරක් පැවැත්වෙන විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ 33 වැනි අදියර ඊයේ අති උත්කර්ශවත් සමාප්ති උලෙළෙකින් නිමාවට පත් වුණා.
2024 අගෝස්තු මස 07 වන දින, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සෞදි අරාබියේ විදේශ වෙළඳාම පිළිබඳ පොදු අධිකාරියේ (GAFT) අධිපතිවරයා වන මොහොමඩ් අල් අබ්දුල් ජබාර් මහතා රියාද් හි පිහිටි GAFT මූලස්ථානයේදී හමුවිය.
රුවන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස පෝල් කගාමේ සිව්වන වරටත් දිවුරුම් දුන්නා.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා 2024 අගෝස්තු මස හය වන දින සෞදි ක්‍රිකට් සම්මේලනයේ සභාපති සවුද් අල් මිෂාල් අල් සවුද් කුමරු රියාද්හි පිහිටි ඔහුගේ නිවසේදී හමුවිය.
ගාසා හි ළමා අරමුදලට ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්‍ෂ අනූදහසක මුදලක්, නිල වශයෙන් පලස්තීන රජයට බාරදීම ඊයේ සිදුකෙරුණා.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉකුත් පැය 24 තුළ ගාසා තීරයේ 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.