කොරෝනා නිසා ජර්මනිය යළි වැසේ

ඔක් 29, 2020

    නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ජර්මනිය ලොක්ඩවුන් ක‍්‍රමවේදය යටතේ වසා දැමීමට සූදානම් වේ.

    මේ අතර, ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ජර්මනිය ද සති 04 ක කාලයකට ලොක්ඩවුන් ක‍්‍රමවේදය යටතේ වසා දැමෙන බවයි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප‍්‍රකාශ කළේ.

    එරට ආපනශාලා, මත්පැන්හල් සහ සමාජ ශාලා ද එම කාල සීමාවේදී වසා දැමෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News