රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව වැඩපිළිවෙළ යටතේ ඖෂධ බෙදාහැරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කර ඇති දුෂණ, වංචා, මුල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවීමට උත්සාහ දැරීම පිළිබදව වු වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව ඇත.

Latest News