සෙනසුරාදා, 11 මැයි 2019

දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේ අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය පවසයි. 

Published in News

වත්තල- හුණුපිටිය නාවික හමුදා මාර්ග බාදකයේදි අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

Published in News

අවසරයකින් තොරව ළඟ තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය මැයි මස 14 දින උදෑසන 6ට පෙර ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටි.

Published in News

යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද (11) උදෑසන බස් රථයක් ගැටී තිබේ. අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

Published in News

ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් අද (10) පියවර ගනු ලැබිණ.

Published in News

Latest News