කොවිඩ්- 19; පූර්ණ සුවය ලැබූවන් 94,155ක් දක්වා ඉහළට

අප්‍රේ 24, 2021

    කොවිඩ්- 19 රෝගයෙන් මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති පිරිස 94,155ක්. 5724 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

     

    Latest News