ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය නතර කිරීමට ජනාධිපති කාර්යාලයගත් තීරණය පරිසර සංවිධාන පැසසුමට ලක් කරයි.

දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජල ප්‍රශ්නය උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළගේ පවතින අයහපත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශරීරයේ පවතින උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව, සොඛ්‍ය බලධාරීන් පෙන්වා දේ.

මහරගම සහ හෝමාගම ඇතුළු ප‍්‍රදේශ රැසකට අද (13) පෙරවරු 08.00 සිට හෙට (14) අලුයම 05.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

Latest News