“කොරෝනා“ Update (වීඩියෝ)

ජන 28, 2020
  • කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අට දෙනෙකු IDH රෝහලට ඇතුලත් කර තිබේ. ඉන් පහක් විදේශීය ජාතිකයින්.

    මේ අතර වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික කාන්තාවක් අද පස්වරුවේ බලපිටිය රෝහලේ සිට IDH රෝහලට මාරුකර යවා ඇත. මෙරට චීන තාතාපති කාර්යාලය අද ප්‍රකාශ කළේ හූබෙයි පළාත ඇතුළු කොරොනා වෛරසය පැතිර ඇති බවට සැක කෙරෙන ප්‍රදේශවලින් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණිමට නියමිතව සිටි සංචාරකයින්ගේ පැමිණිම, කල්දැමීමට හෝ අවලංගු කිරීමට ක්‍රියාකරන ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 20:32

    Latest News