රිදියගම සෆාරි උද්‍යානයේ ‘ඩෝරා’ නම් මාස හතර හමාරක් වයසැති සිංහ පැටවා අද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. ඇයව උදේ 9.00 සිට 10.30 දක්වා සහ සවස 3.30 සිට පස්වරු 5.00 දක්වා දැක ගත හැකියි.

Latest News