මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 824ක්

මැයි 08, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

    ඊයේ (07) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙක් හදුනා ගැනිණ. මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 232 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 583 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදීමෙන් මේ වන විට පුද්ගල මරණ 9 ක් වාර්තා වී තිබේ.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 08:32

    Latest News