කොරෝනා වෛරසය සඳහා ජැන්සන්‌ සමාගමේ ජොන්සන්‌ ඇන්ඩි ජොන්සන්‌ එන්නත එලදායී හා ආරක්‍ෂික එකක්‌ බවට අමෙරිකානු ඖෂධ නියාමකයින්‌ ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස්‌ පරිදි, කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා (Oxford - AstraZeneca) එන්නත මහජනතාව චෙත ලබාදීම අද (15) සිට ආරම්භ කෙරෙන බව කොවිඩ්‌ 19 පැතිරීම වැළැක්වීමේ ජානික ක්‍රියාන්විත මධාස්ථානය ප්‍රකාශ කරයි.

පෙබරවාරි මස මැද භාගය වනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබා ගත හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විශ්වාසය පළ කරයි.

කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලක්ෂයකට අධික පිරිසකට ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් තොගය රැගත් විශේෂ ගුවන් යානය අද (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

කොරෝනාවට එරෙහි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනපති ජෝ බයිඩන් ඊයේ(21 ) කොවිඩ් එන්නත ලබා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වයිරසයට එරෙහිව ඇමෙරිකාව නිපද වූ දෙවන එන්නත වන මොඩර්නා එන්නත භාවිතය සඳහා බෙදා හැරීම අද ආරම්භ වුණා.

Latest News