ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය (වීඩියෝ)

ජන 22, 2021
  • කොරෝනාවට එරෙහි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දින එම අනුමැතියය ලබාදුන් බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. covid 19 ට එරෙහිඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 23 ජනවාරි 2021 08:19

    Latest News