විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද රාත්‍රී ජනපති හමුවීමට නියමිතව තිබේ.
දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
වෙනිසියුලාවේ අර්බුදය තවදුරටත් උග්‍ර අතර හැරී තිබේ.
චීනය හා රුසියාව ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසයක් පවත්වා තිබේ. එය නම් කර තිබෙන්නේ, ජොයින්ට් සී-2019 නමින්. නැගෙනහිර චීනයේ ෂැන්ඩොංග් පළාතේ ෂින්ඩාවෝ නගරය ආසන්න මුහුදේ දී සහ ගුවනේ දී මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජන කිරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ප්‍රවීණ ටේස්ට් ක්‍රිකට් ක්‍රීඩකය අසන්ත ද මෙල් පත්කර තිබේ.
අප්‍රේල 21 වනදා ඛේදවාචකය හමුවේ සියලූ ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750 පමණ දුරින් උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 84.1 ත් ආසන්නව ස්ථානගතව පැවතිණ.
මාතර, හක්මන, කිරින්ද ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය වල්ලාපට්ට එකතු කරන මධ්‍යස්ථානයක් පොලීසිය මගින් සොයා ගැනිණ. සැකකරුවෙක් සමග එහි තිබී කෝටි තුනකට අධික වල්ලා පට්ටා කිලෝ 500ක් හා පමණ සොයා ගැනිණ.
මහරගම, ඇරව්වල ප්‍රදේශයේදී රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තියක් සහ කෝටි 200ක් පමණ වටිනා මැණිකක් කොල්ලකා විදේශිකයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.