ක්‍රිකට් ආයතනවල මනා සම්බන්ධිකරණය නිසා තරගාවලිය සාර්ථක වුණා; නික් හොක්ලි

ජූලි 03, 2022

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනවල මනා සම්බන්ධිකරණය මත දෙරට අතර ක්‍රිකට් තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකි වූ බව, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නික් හොක්ලි මහතා පවසනවා.

    ජාතික රූපවාහිනිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හොක්ලි මහතා මේ අදහස් පළ කළා....

    Latest News