ශ්‍රී ලංකා මහා බැංකුව ණයපත්‌ ඇතුළු පොලි අනුපාත 4 ක්‌ සඳහා උපරිම පොලි අනුපාතිකයන්‌ පණවා තිබෙනවා.
මහමැතිවරණයෙන් අනතුරුව රැස්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (20) ආරම්භ විය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත් කර තිබේ.
සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ හෙට පැවැත්වෙන 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සහභාගී වීම සඳහා අද මඩකළපුව බන්ධනාගාරයේ සිට කොළඹට…
9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා තමන්ව යෝජනා වී ඇති බව තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඉකුත් වසර පහේ දී ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ සිදු වූ අක්‍රමිකතා,ඵලදායී නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනිව කටයුතු කළ අවස්ථා…
තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ අවහන්හලක් තුළ ‍මුහුණු පොත යොදාගනිමින් සංවිධානය කර තිබු සාදයක් වටලා තරුණියන් 06 දෙනෙකු හා තරුණයින් 10 දෙනෙකු…
නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත් ක‌ර තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 5දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරටට අවශ්‍ය ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් ගෙන්වනු ලබන්නේ විදේශ රටවලින් බවත් මෙම වසර අවසන් වීමට පෙර සේලයින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්…
තවත් උපාධිධාරීන් 10000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අපරික්ෂාකාරීව රිය ධාවනය කර අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මේ මස…
ත්‍රිවිධ හමුදාව සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් වන සම්පත ආරක්ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව වනජීවී හා වන සංරක්ෂණ…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවට…
රැකියාලාභී උපාධිධාරී ලේඛනයේ නම ඇතුළත් නොවූ උපාධිධාරීන් සිය අභියාචනා ලබන 02 දායින් පසු යොමු කළ යුතු බව, රාජ්‍ය සේවා පළාත්…

Latest News