තවත් උපාධිධාරීන් 10,000කට රැකියා දීමට කැබිනට් අනුමැතිය (වීඩියෝ)

අගෝ 19, 2020
  • තවත් උපාධිධාරීන් 10000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනටි රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උපාධිධාරීන් පිරිසක් හමුවෙමිනි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 16:20

    Latest News