1971 ස්ථාපිත කළ ශ්‍රී ලංකා වානිජ නීතිගත ටැක්ටර් සංස්ථාව 1977දී පෞද්ගලිකකරණය කිරීමෙන් පසු, වසර 2000 දී එය සමාගමක් බවට පත්කිරීමේ දී සේවය අහිමිවූ මෙතෙක් වන්දි නොගෙවූ සේවකයන් 28 දෙනෙකුට එම වන්දි මුදල් ප්‍රදානය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණි.

Latest News