පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබෙනවා.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් මෙතෙක් වැඩිම ආදායම මේ වසරේ උපයාගත් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

Latest News