කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (09) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

එන්නත් දෙකම ගත් පිරිසට පමණක් පොදු ස්ථානවලට ඇතුල්වීමට අවසර දීමට අදාල නීති ගෙන ආ හැකි බව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

අමෙරිකානු ජනගහනයෙන් 57.6% පිරිසක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ මේ වන විට සමත් වී සිටියි.

'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (20) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (22) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනූව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

ජනගහනයෙන් අඩකට වඩා එන්නත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (31) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (27) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීම සිදුකෙරේ.

ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Latest News