තවමත් එන්නත් නොගත් අයට අදත් අවස්ථාව

සැප් 22, 2021

    කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (22) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

    ඒ අනූව, මධ්‍යස්ථාන 431 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    vaccinated01

     

    Latest News