මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,815ක්

අගෝ 01, 2020

    මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2815ක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

    රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 413 ක්. කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 48 දෙනෙක් ප්‍රතිකාර ලබයි.

    සමස්ත රෝගීන්ගෙන් 2391 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    2815

    Latest News