මෙරට පූර්ණ සුවය ලැබු ගණන 2,333ක්

ජූලි 31, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 2,333 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

    එය ප්‍රතිශතයක් ලෙස 82.90ක් වන අතර 470 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි. මෙරටින් කොවිඩ් 19 මරණ 11ක් වාර්තා වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 0.39ක්.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 10:44

    Latest News