මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,391ක්

අගෝ 01, 2020

    මෙරට කොවිඩ් දහනවය රෝගයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,391 දක්වා ඉහළ ගොස් තිබේ.

    එය ප්‍රතිශතයක් ලෙස 84.93ක්. කොවිඩ් 19 රෝගය වැළඳුණු එක් අයෙක් ඊයේ හඳුනාගනු ලැබීය. එම පුද්ගලයා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගියායේ පවුලේ සාමාජිකයෙක් බවයි, වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 10:41

    Latest News