මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයට කොවිඩ් - 19 වෛරසය පැමිණි ආකාරය සෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කමිටුවක් පත්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ සඳහන් කර සිටී.

Latest News