යහපාලන රජය සමයේ වංචා දූෂණ මේ වනවිට හෙළි වෙමින් පවතින බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉතිහාසයේ පළමුවරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයේ රැකියාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාතාලය සහ මත්කුඩු ජාවාරම මර්දනය කිරීමේ රට රැක ගැනීමේ ක්‍රියාදාමයට එක්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ක්‍ෂණික තීරණ ගෙන රට කඩිනමින් ගොඩනැංවිය හැකි නායකත්වයක් රටට ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තංගල්ල නගරයේ ඉදි කෙරුණු “ආරෝග්‍යා” පෞද්ගලික රෝහල අද විවෘත කෙරිණ.

ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 200 වන ධර්ම දේශනය අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

දෙස්-විදෙස් කුමන්ත්‍රණ තීරණාත්මකව පරාජය කිරීමට පුළුල් ජනවරමක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පරාජයට සාර්ථකව මුහුණ දිය නොහැකි පුද්ගලයින් රටක නායකත්වයට සුදුසු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කිසිදු සැලැස්මක් හෝ දර්ශනයක් හෝ නොමැතිව රට පාලනය කළ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආගමකට හෝ ආගමික නායකයෙකුට හෝ ගරහනවා නම් එය පිරිහිමේ ආරම්භය බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.