බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මූලස්ථානය විවෘත කිරීම අද (10) පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි.

මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් අතිපූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමිපාණන් වහන්සේ පිදුම් ලැබූ සේක.

අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙලක්‌ සකසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද කොන්ග්‍රස් සභික අමි බෙරා(Ami Bera) මහතා සහ ජෝර්ජ් හෝල්ඩින් (George Holding) මහතා අතර හමුවක් අද (15) පෙරවරුවේ පැවැත්විණි.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස සාරානාත්හි බෞද්ධ සිද්ධස්ථානය සහ ඓතිහාසික ස්ථානවල සංචාරයකට ඊයේ එක්විය.

සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා මේ වනවිට නවදිල්ලි නුවරදී පැවැත් වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෙදින නිල චාරිකාවක් සඳහා ඉන්දියාව බලා අද රාත්‍රී පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වෙයි.

කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළඳපළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.