නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හෙට (07) දින ආරම්භ වෙයි.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට සුබ පැතුම්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැයි දින පණිවුඩය

අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ආසියා පැසිෆික් කලාපය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසම ඇමතුවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 209 වැන්න අද (26) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අගමැතිතුමාගේ සිංහල හින්දු අලුත් අවුරුදු පණිවුඩය

දෙදින නිල සංචාරයක් සඳහා අද (19) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

සිවු වැනි වතාවට ප්‍රතිසංස්කරණය කළ වසර 183ක් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු කොළඹ කොටුව යෝර්ක් වීදියේ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (Grand Oriental Hotel) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 18 රාත්‍රියේ විවෘත විය.

ශ්‍රී ලංකා රේගුවේ පවතින වෘත්තිය සමිති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර එම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පස්වරුවේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතාට උපදෙස් දුන්නේය.

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව එරට රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.