ආර්ථිකය පුනර්ජීවනය කිරීම යටතේ බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 70 වැනි සංවත්සර උත්සවය අද (13) පැවැත්විණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) කුරුණෑගල බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගනී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) කැළණිය, මානෙල්වත්ත විහාරයට ගොස් අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේවෙල සාරද නා හිමියන්ගේ දේහයට අවසන් ‍ගෞරව දැක්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියට පැමිණ අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඉදිකෙරෙන බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ කතරගම පූජා භූමිය වෙත පැමිණියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (07) පෙරවරුවේ ජයශ්‍රී මහා බෝ සමිදුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.

මහජනතාව අදාළ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීරණය කිරීම මින් ඉදිරියට අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය මගින් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නව ආග්‍රාමාත්‍ය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (29) දින සන්ධ්‍යාවේ ප්‍රථමවරට හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් හමුවිය.