යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍ර‍මාද නොකර වහාම ක්‍රියාත්මක කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් පිළිබඳ නීතිමය ක්‍රියාවලියක් ඩුබායිහිදී ද සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රජය සැමවිට අලි-මිනිස් ගැටලුව විසඳීමට ඉහළ ප්‍රමුඛතාවයකින් වැඩ කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ සියලු අගමැති වරප්‍රසාද ලබාදීමට කථානායක කරූ ජයසුරිය මහතා එකඟතාව පළ කර තිබේ.

සියලු ජනකොටස් වෙත එකසේ ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැංවීම නව රජයේ අරමුණ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.