වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

සමෘද්ධිලාභින් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පෙරවරුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය www.slwpc.org අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ අන්තර්ජාලයට එක් කෙරිණ.

සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12 සංඝරාජ මාවතේ පිහිටි නවීකරණය කරන ලද සුපිරි වෙළඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ විවෘත කළේය.

සරසවිවලට අමතරව බඳවා ගනු ලැබූ සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා දෙන ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙල - 2021  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‍යේ (27) දින පස්වරුවේ පැවැත්විණි.

රුපියල් මිලියන 420ක් වැය කරමින් නව පරිශ්‍රයක නවීන පහසුකම් සහිතව ස්ථාපිත කළ ආණමඩුව කාර්මික විද්‍යාලය හා නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් විය.

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

සෑම දිස්ත්‍රික්කයකම සංස්කෘතික මධ්‍යස්ථාන යටතේ ක්‍රීඩා අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව යූත් හබ් (Youth Hub) පිහිටුවීම පැසසිය යුතු කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.