ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අත්සන, ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලේඛන භාවිත කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුට, එම ලේඛන සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු පුද්ගලයෙකු සම්බන්ධ වී නැතැයි, රජය පවසයි.

පොසොන් පෝය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පණිවිඩයක් නිකුත් කර තිබේ.

හෙටට යෙදී ඇති ලෝක පරිසර දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබේ.

වසර 50ක දේශපාලන දිවිය තුළ ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය පිළිබඳ නිහතමානීව සතුටු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් -19 රෝගීන් දුරස්ථව සිට පරීක්ෂා කළ හැකි නවීන කැමරා තාක්ෂණය සහිත සුවිශේෂී රොබෝ යන්ත්‍රයක් ඊයේ (18) විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

මසකට වැඩි කාලයක් රටේ ප්‍රධාන නගර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ලක්‍ෂ 15කට අධික රාජ්‍ය සේවයේ වැටුප් අඛණ්ඩව ලබාදීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රටේ වත්මන් තත්වය පිළිබඳ පැහැදිලි කිරීමට හා සාකච්ජා කිරීමට විසුරුවන ලද පාර්ලිමේන්තුවේ හිටපු සියලු මන්ත්‍රීවරුන් ලබන සඳුදා උදේ අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

මෙවර අලුත් අවුරුද්ද පවුලේ සාමාජිකයන් සමඟ පමණක් චාම් හා සරලව ද උපේක්ෂා සහගතව ද සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

රටට ඇති එකම සතුරා කොවිඩ් 19 රෝගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.

රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග කරන සාකච්ජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.