ලොව කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ දහය ඉක්මවූ රටවල් 08ක්

ඔක් 31, 2020

    ලොව කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ දහය ඉක්මවූ රටවල් 08ක් වාර්තාවේ.

    ආසාදිතයින් ලක්‍ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 48ක්. ලොව කොරෝනා මරණ ලක්‍ෂය ඉක්මවූ රටවල් තුනක් වාර්තා වන අතර, මරණ 25,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 13ක්. මරණ දස දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 22ක්.

    Latest News