කොවිඩ්-19; දෙවනුවට වැඩිම රෝගීන් අසල්වැසි ඉන්දියාවෙන්

ඔක් 31, 2020

    කොවිඩ්-19 දෙවනුවට වැඩිම රෝගීන් වාර්තා වන්නේ, අසල්වැසි ඉන්දියාවෙන්.

    එරට රෝගීන් සංඛ්‍යාව මේ වනවිට ලක්‍ෂ 81 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 21,000කට අධිකයි. තෙවනුවට වැඩිම රෝගීන් වාර්තා වන්නේ, බ්‍රසීලයෙන්. බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට පන් ලක්‍ෂ 19,000 ඉක්මවා ගොස් තිබේ. මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 60,000කට ආසන්නයි.

    Latest News