එක් දිනක් තුළ බ‍්‍රසීලයෙන් ආසාධිතයින් 55,000 ඉක්මවයි

ජූනි 20, 2020

    එක් දිනයක් තුළ කොරෝනා ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තාවීම ඊයේ දිනයේ බ‍්‍රසීලයෙන් සිදුවිය.

    බ‍්‍රසීලයෙන් ඊයේ දිනයේ ආසාදිතයන් 55,000 ඉක්මවා වාර්තා වී ඇත.

    එරටින් ඊයේ දිනයේදී මරණය 1200 ඉක්වමා වාර්තා කර ඇත්තේ, ඊයේ සිදු වූ වැඩිම මරණ ප‍්‍රමාණය වූ රට ලෙසයි.

    කොරෝනා ව්‍යාප්තියේ නවතම කේන්ද්‍රස්ථානය බවට බ‍්‍රසීලය බවට පත්වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

    ඊයේ දිනයේදී පමණක් ලොව පුරා කොරෝනා ආසාදිතයන් 181,000 ඉක්වමා වාර්තා වී ඇත.

    Latest News