තවත් සටනක ඇරඹුම අද

ජූලි 24, 2023

    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) ආරම්භ වනවා.

    ඒ අනුව තරගය අද පෙරවරු 9.30 ට කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. අද තරගය සඳහා කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

    Latest News