අපරාජිත සිංහයෝ යළි දිවයිනට

ජූලි 12, 2023

    සිම්බාබ්වේහි පැවති ලෝක කුසළාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.

    තරගාවලියේදී, සහභාගි වූ සියලු තරග ජයග්‍රහණය කළ අපරාජිත කණ්ඩායම ලෙසයි ශ්‍රී ලංකා කණ්ඩායම සැලකෙන්නේ.

    දිවයිනට පැමිණි ඔවුන් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව වනිදු හසරංග මාධ්‍යයට අදහස් පළ කළා.

    Latest News