ඊළඟ සටනට සංචිතය සූදානම්

ජූනි 09, 2023

    සිම්බාබ්වේ හි පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

    එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් පසුගියදා නිමා වූ ඇෆ්ගනිස්ථාන තරගාවලියට කැඳවූ ඇන්ජෙලෝ මැතිවිස් ඊට ඇතුළත්ව නැහැ.

    තරගාවලියට නම් කළ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය පහත පරිදි වේ.

    1. දසුන් ශානක (නායක)
    2. කුසල් මෙන්ඩිස්
    3. පැතුම් නිස්සංක
    4. දිමුත් කරුණාරත්න
    5. චරිත් අසලංක
    6. ධනංජය ද සිල්වා
    7. සදීර සමරවික්‍රම
    8. වනිඳු හසරංග
    9. මහීෂ් තීක්ෂණ
    10. දුෂාන් හේමන්ත
    11. චාමික කරුණාරත්න
    12. දුෂ්මන්ත චමීර
    13. ලහිරු කුමාර
    14. කසුන් රාජිත
    15. මතිෂ පතිරණ

    Latest News