පකිස්තානයට ඩොලර් මිලියන 30ක ආධාර ලබාදීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. ධාරාණිපාත වැසි සහ ගංවතුරින් පීඩාවට පත් එරට වැසියන්ට සහන සැලසීම අරමුණයි. 

පකිස්තානයේ ගංවතුරෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට මේ වන විට ආහාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව විශාල ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. 

පකිස්ථානයට බලපා ඇති ගංවතුරින් මේ දක්වා 900කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

සෞදි අරාබි රජයේ මූල්‍යාධාර, පකිස්තානයට අඛණ්ඩව ලබාදීමට එකඟතාව පළ වී තිබේ.

පකිස්තානය,ඉන්දියාවේ කාශ්මීරය සමග වෙළෙඳ ගනුදෙනු කිරීම කල් දමා තිබේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands - 1’යුද අභ්‍යාසයේ හත්වන දිනයටත් (23) ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරි‍ශ්‍රයේ දී පැවැත්විණ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමඟාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට ඊයේ (23) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි.

ඉන්දීය හා පාකිස්තාන හමුදා අතර ඊයේ සිදුවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 10 දෙනෙක් මියගොස් තිබේ.

මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් පුද්ගලයින් පිරිසක් අද දින ‍පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙක් අද (15) දින අලුයම දිවයිනට ළඟා වී තිබේ.

Latest News