'ගුජරාට් ටයිටන්ස්' ලෙස ප්‍රිමියර් ලීග් නව කණ්ඩායම ප්‍රකාශයට

පෙබ 10, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තරග කරන නව කණ්ඩායමක් වන අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ නිල නාමය ප්‍රකාශයට පත් කර තිබේ.

    එම කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් ලෙස නම් කර තිබේ.

    කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්‍යා කටයුතු කරන අතර පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අශීෂ් නේරායි.

    Latest News