සියෝන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ තවත් තරුණියක් මරුට

ජූලි 11, 2019

    පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, 22 හැවිරිදි උමා ශංකර් නමැති තරුණිය අද (11) ජීවිතක්‍ෂයට පත්වූවාය.

    ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වූ හානි හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලේ සිට රාගම රෝහල වෙත ඇය යොමු කර තිබිණ.

    Latest News