මහවැලි සී කලාපයේ පදිංචිව සිටින්නට ඉඩම් ඔප්පු

පෙබ 20, 2021

    මහවැලි සී කලාපයේ පදිංචි ජානපදිකයින්ට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වනවා.

    වසර තිහකට අධික කාලයක් දෙහිඅත්තකණ්ඩිය මාවනාවෙල ප්‍රදේශයේ පදිංචි ඔප්පු නොමැති පිරිසකට ඉඩම් ඔප්පු ලබාදීම සිරිපාල ගම්ලත්, විමලවීර දිසානායක යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

    ජානපදිකයින් සිය දෙනෙකුට මෙහිදී ඔප්පු ලබාදීම සිදුව තිබෙනවා.

    මහවැලි උරුමය ඔබේ යනුවෙන් වැඩපිළිවෙල නම් කෙරිණ.

     

    Latest News