පොඩි ලැසීට අයත් ගිනි අවි 2ක් සොයා ගනී

ඔක් 24, 2020

    දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසී නමැත්තාට අයත් ගිනි අවි දෙකක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබීය.

    ඒ හික්කඩුව තෙල්වතේ පිහිටි සැකකරුගේ මිත්තණියගේ නිවසක් පිටුපසින්. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොඩි ලැසී සමඟ පැමිණ ටී-56 ගිනි අවිය සහ රිවෝල්වරයක් සිය බාරයට ගෙන තිබේ.

    Latest News